2022 දෙසැම්‍බර් 30, පෙ.ව. 6:24
රංගන ද සිල්වා කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් දන්න කියන දක්ෂ මාධ්‍යවේදියෙක්.
ඉතින් රංගන කරපු අලුත් වැඩේ ගැන අපි ඔබට කිව්වා මතක ඇති.
ඉතින් මේ LUX ආදරණීය නත්තල with Rangana කියන නත්තල් වැඩසටහනට කලා තරු ගොඩක් ඇවිත් හිටියා.
එහිදී හරි අපූරු සිදුවීම් රැසක්ම සිදු වුණා.
ඉතින් ඔහු විසින් සංවිධානය කරපු මේ නත්තල් පාටියට ගියපු සංගීත් ඔහුගේ ජීවිතය සුවිශේෂී රහසක් පිළිබඳව හෙළි කළා.
ඇත්තටම මේ රහස හෙළි කළේ රංගන කිව්වොත් නිවැරදියි.
ඒ කියන්නේ හැමදාමත් අහනවා සංගීත්ට පෙම්වතියක් ඉන්නවද.
නමුත් ඔහු ඒ සම්බන්ධව කිසිම අදහසක් කියන්නේ නැහැ.
නමුත් එදා මේ නත්තල් පාටිය දවසේ ඔහුගේ පෙම්වතිය පිළිබඳව රංගන හෙළි කළා.
ඒ වෙන කවුරුත් නෙවෙයි ශලනි තාරකාගේ රුවට සමාන රුවක් තියෙන ජනප්‍රිය රංගන ශිල්පී කස්තුරි ජයවර්ධන.
ඇත්තටම ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ ටෙලි නිර්මාණ හරහා අපි හමුවට ආපු ආදරණීය නිහතමානී කලාකරුවා.
මෙච්චර කාලයක් හංගගෙන හිටපු මේ ආදර සම්බන්ධතාවය පිළිබඳව කස්තුරි සහ සංගීත් හරිම සතුටින් තමයි එදා කතා කළේ.
2025 අප්‍රේල් 16, ප.ව. 2:28
2025 අප්‍රේල් 16, ප.ව. 2:23
2025 අප්‍රේල් 16, ප.ව. 1:45
2025 අප්‍රේල් 16, පෙ.ව. 12:12
2025 අප්‍රේල් 16, පෙ.ව. 12:08
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
15-04-25
15-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25