2023 ජනවාරි 10, ප.ව. 1:47
 
            
වේග රිද්ම ගීත කලාව නව මානයකට රැගෙන ගිය ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා දෙසැම්බර් 13 වැනිදා අප හැර ගියා.
නිහාල් නෙල්සන් වාර්තා අතරට එක්ව සිටියේ වැඩිම කැසට් පට සංඛ්‍යාවක් එළිදැක්වූ ගායන ශිල්පියා ලෙසයි.
ඔහු එළිදක්වා ඇති කැසට් පට ගණන 113ක්.
මෙරට ප්‍රසංග වේදිකාවට නැතිවම චරිතයක් වු නිහාල් නෙල්සන් මහතා සමාජයේ කතා බහට ලක්වු මෙන්ම අඳුරු පැතිකඩ විදහා දක්වන තේමාවන් මුල් කරගනිමින් ගීත ගායනා කිරීම හේතුවෙන් වඩාත් ජනාදරයට පාත්‍ර වුණා.
කෙතරම් නව ගීත එළි දැක්වුවත්, නිහාල් නෙල්සන් මහතා ගායනා කළ ගීත අදටත් ප්‍රසංග වේදිකාවක, සාදයක, විනෝද චාරිකාවකදී නිතැතින්ම මතකයට නැගෙන්නේ එම ගීත එතරම්ම මෙරට සංගීත ලෝලීන්ගේ සිත්තුළ කාවැදී පැවතීම හේතුවෙන්.
නිහාල් නෙල්සන් මහතාගේ 77 වන උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබුණා.
පියාගෙ උපන්දිනය දා ඔහුගේ ආදරණීය පුත් තරංග නෙල්සන් මේ විදියට සටහනක් තබා තිබුණා.

 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:02
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25