2023 මැයි 15, ප.ව. 2:07
සිරස සුපර් ස්ටාර් කිව්වම කාටත් මතකයට එන චරිත කිහිපයක් ම තියෙනවා.
ගොඩක් දෙනෙක් ඒ කාලේ ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් කිව්වොත් නිවැරදියි.
ඒ වැඩසටහනට ඉදිරිපත් වූ චරිත වලට තවමත් ඇලුම් කරන පිරිස අති මහත්.
මේ දවස්වල සිරස සුපර් ස්ටාර් වැඩසටහට සහභාගී වූ පිරිසක් ගායනා කරන ගීතයක් හැමෝගෙම අවධානයට යොමු වෙලා තියෙනවා.
ඒ ගීතය අපි හැමෝටම හොදට හුරු පුරුදු ගීතයක්.
ඒ “මහමෙරක් තරම් ආදරේ අරන් ගීතයයි”
ප්‍රදීප් රංගන, අමිලා නදීශානි, නදිනි ප්‍රේමදාස, සංඛ දිනෙත්, බුද්ධික උෂාන්, නලින්ද රණසිංහ, මංජුලා නිවන්ති, මශේශිකා ලක්මාලි, ගයනි මදුෂා යන අය විසින් තමයි වසර 15කට පස්සේ ඒ ගීතය ගායනා කළේ.
මේ වන විට එම වීඩියෝවට උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.
එම වීඩියෝව පහතින්,
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:17
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26