2023 මැයි 15, ප.ව. 2:07
සිරස සුපර් ස්ටාර් කිව්වම කාටත් මතකයට එන චරිත කිහිපයක් ම තියෙනවා.
ගොඩක් දෙනෙක් ඒ කාලේ ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් කිව්වොත් නිවැරදියි.
ඒ වැඩසටහනට ඉදිරිපත් වූ චරිත වලට තවමත් ඇලුම් කරන පිරිස අති මහත්.
මේ දවස්වල සිරස සුපර් ස්ටාර් වැඩසටහට සහභාගී වූ පිරිසක් ගායනා කරන ගීතයක් හැමෝගෙම අවධානයට යොමු වෙලා තියෙනවා.
ඒ ගීතය අපි හැමෝටම හොදට හුරු පුරුදු ගීතයක්.
ඒ “මහමෙරක් තරම් ආදරේ අරන් ගීතයයි”
ප්‍රදීප් රංගන, අමිලා නදීශානි, නදිනි ප්‍රේමදාස, සංඛ දිනෙත්, බුද්ධික උෂාන්, නලින්ද රණසිංහ, මංජුලා නිවන්ති, මශේශිකා ලක්මාලි, ගයනි මදුෂා යන අය විසින් තමයි වසර 15කට පස්සේ ඒ ගීතය ගායනා කළේ.
මේ වන විට එම වීඩියෝවට උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.
එම වීඩියෝව පහතින්,
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26