2023 මැයි 25, පෙ.ව. 2:53
අවුරා ලංකා සංගීත සැණකෙළිය මේ දිනවල තිස්සමහාරාම වීරවිල ප්‍රදේශයේ පැවැත්වෙනවා.
ඊයේ රාත්‍රී පැවැති සංගීත ප්‍රසංගය පැවැත්වුණේ රෙගේ සංගීතය සමගින්.
එම ප්‍රසංගය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංගයක් ලෙස පැවැත්වෙන අතර එම ප්‍රසංගය නැරඹීමට විදේශීය සංචාරකයින්ට පැමිණ සිටියා.
ඒ අතරතුර ප්‍රසංගයේ ගීත ගායනා කිරීමට ජනප්‍රිය ගායක චාමර රණවක පැමිණ තිබුණේ සම්පූර්ණයෙන්ම මුහුණ වසාගෙනයි.
ගීත ගායනා කිරීම අතරතුරදී ඔහු මුහුණු ආවරණය ගලවා දැමූ අතර පසුව ටී ෂර්ටයද ගලවා දමා ගීත ගායනා කළා.











2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26