hit counter

2024 ජූනි මස 20 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 25, පෙ.ව. 2:53



අවුරා ලංකා සංගීත සැණකෙළිය මේ දිනවල තිස්සමහාරාම වීරවිල ප්‍රදේශයේ පැවැත්වෙනවා.

ඊයේ රාත්‍රී පැවැති සංගීත ප්‍රසංගය පැවැත්වුණේ රෙගේ සංගීතය සමගින්.

එම ප්‍රසංගය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංගයක් ලෙස පැවැත්වෙන අතර එම ප්‍රසංගය නැරඹීමට විදේශීය සංචාරකයින්ට පැමිණ සිටියා.

ඒ අතරතුර ප්‍රසංගයේ ගීත ගායනා කිරීමට ජනප්‍රිය ගායක චාමර රණවක පැමිණ තිබුණේ සම්පූර්ණයෙන්ම මුහුණ වසාගෙනයි.

ගීත ගායනා කිරීම අතරතුරදී ඔහු මුහුණු ආවරණය ගලවා දැමූ අතර පසුව ටී ෂර්ටයද ගලවා දමා ගීත ගායනා කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: