2023 අගෝස්‍තු 09, පෙ.ව. 8:15
 
            
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ඇත.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කිරීම සහ පොලිස් බලතල හැර පළාත් සභාවට බලතල ලබාදීම සඳහා ගෙන ඒමට නියමිත අණපනත් පිළිබඳව ජනාධිපතිවරයා විසින් සවිස්තරාත්මකව කරුණු දැක්වීමට අපේක්ෂා කෙරෙන බව වාර්තා වෙනවා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25