2023 අගෝස්‍තු 19, පෙ.ව. 1:10
විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණෙන්නේ නම් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සපයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජි. විජේසුරිය මහතා කියා සිටියේ, රෝහල්වල නිල නිවාස නොමැති නම් කුලී පදනම මත ඔවුන්ට නිල නිවාසද සපයා දීමට පියවර ගන්නා බවයි.
පසුගියදා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුරුගේ මහතා කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී මෙරට සේවය සඳහා විදේශ රටවලින් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වීමට සිදුවනු ඇති බවයි.
නමුත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ එවැනි හැකියාවක් නොමැති බවයි.
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:59
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:46
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:43
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:40
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26
31-03-26
31-03-26