2023 අගෝස්‍තු 29, ප.ව. 6:05
ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1ක් ඉදිරි මාස 03 ඇතුළත ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.
දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායිකරණය කිරීමේ අරමුණින් රජයේ වාණීජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් බිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දියානු සමාගම් 03කින් මිල ගණන් කැඳවා ඇති බව වාර්තා වෙනවා.
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:12
26-03-26
26-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26