2023 සැප්‍තැම්‍බර් 04, ප.ව. 4:43
2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි.
මෙම විභාගය පසුගිය පෙබරවාරි මස 17 වනදා අවසන් වුණා.
කෙසේ වෙතත් පිළිතුරු පත්‍ර සමීක්ෂණ ක්‍රියාවලියේ දී පැවති ගැටලු හේතුවෙන් එම කටයුතු ආරම්භ කරනු ලැබුවේ මැයි මස 20 වනදායි.
ඉතා කෙටි කාලයක් තුළ සමීක්ෂණ කටයුතු කඩිනම් කර ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළ බව සඳහන්.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
28-05-26
28-05-26