2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 9:41
 
            
පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4000කට ආසන්න ප්‍රමාණයක් සඳහා නව බඳවාගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසා සිටියේ.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ පිළිබඳව සඳහන් කර සිටියා.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කර ඇති බවයි.
එමෙන් ම මෙරට ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල්කරණය කිරීමේ e-GN වැඩසටහන මේ වන විටත් ආරම්භ කර ඇති අතර මෙරට ඇති ආර්ථික තත්ත්වය මෙන්ම තවත් සාධක කිහිපයක් මත රාජ්‍ය සේවයේ තුලනයක් සිදුවිය යුතුව පවතින අතර එය පැහැදිලිවම තරාතිරම නොබලා සිදුකළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25