hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 2:08



ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා ඔස්සේ සේවා සැපයීමේදී කරන අය කිරීම් Online ක්‍රමවේද ඔස්සේ සිදු කිරීමට පියවර ගන්නා බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ සියලු රාජ්‍ය ආයතනවල Online මුදල් අය කිරීමේ ක්‍රමවේද ලබන වසරේ මාර්තු වන විට ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත් ආයතන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මේ වන විට අදාළ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: