2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 9:19
            
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විදෙස් සංචාරය සඳහා එක්වීමට නියමිතව තිබු සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට ඊට එක් නොවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැනුම් දී ඇතැයි වාර්තා වනවා.
මේ සඳහා සජබ මොණරාගල මන්ත්‍රී එච්.එම්.ධර්මසේන,වඩිවේල් සුරේෂ් මහතා ඇතුළු කිහිපදෙනෙකු සහභාගී වීමට නියමිතව තිබුණා.
පක්ෂයේ දැනුම්දීම ගණන් නොගෙන වඩිවේල් සුරේෂ් මහතා පමණක් මේ සඳහා එක්වීමද විශේෂත්වක්.
ඔවුන්ට අමතර පොහොට්ටුව නියෝජනය කරමින් මහින්දානන්ද අලුත්ගමගේ,රෝහිත අබේගුණවර්ධන,ප්‍රේමනාත් සී දොලවත්ත සහ අම්පාර දිස්තික් මන්ත්‍රී මොහොමඩ් මුෂාරෆ් යන මන්ත්‍රීවරුන්ද මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා සහ තවත් විශේෂ හමුවීම් කිහිපයක් ඉලක්ක කරගනිමින් විදේශ ගතවුණු ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස හෙට යලි දිවයිනට පැමිණීමට නියමිතයි.

දේශපාලන වාර්තාකරු
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
30-10-25
                                            30-10-25