hit counter

2026 අගෝස්‍තු මස 05 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 1:24



අද (23) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව අද (23) දිනයේ කොළඹ 11,12,13,14,සහ 15 යන ප්‍රදේශවලට පස්වරු 6.00 සිට හෙට (24)පෙරවරු 6.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: