2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:02
ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පංතියේ 1 ශ්‍රේණියට මාණ්ඩලික නිලධාරීන් ලෙස ඇතුළත් කර ගැනීම සඳහා යොවුන් වෘත්තිකයින්, කළමනාකරණ අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 30ට නොවැඩි විශ්වවිද්‍යාල උපාධි සහ වෙනත් වෘත්තීය සුදුසුකම් සහිත යෞවනයින් වෙනුවෙන් මෙම ඇබෑර්තු විවෘතව පවතිනවා.
මේ පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් පහතින්,

2025 දෙසැම්‍බර් 17, ප.ව. 12:21
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:07
2025 දෙසැම්‍බර් 16, ප.ව. 12:39
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:56
2025 දෙසැම්‍බර් 15, ප.ව. 1:47
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25