hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:02



ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පංතියේ 1 ශ්‍රේණියට මාණ්ඩලික නිලධාරීන් ලෙස ඇතුළත් කර ගැනීම සඳහා යොවුන් වෘත්තිකයින්, කළමනාකරණ අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 30ට නොවැඩි විශ්වවිද්‍යාල උපාධි සහ වෙනත් වෘත්තීය සුදුසුකම් සහිත යෞවනයින් වෙනුවෙන් මෙම ඇබෑර්තු විවෘතව පවතිනවා.

මේ පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: