2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:01
සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කලේ, සෑම වර්ෂයකම ඔක්තෝබර් 03 වැනිදාට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන මෙවරද එදින (03) වසා තැබෙන බවයි.
එමෙන්ම යම් හෙයකින් සුරාබදු නීති උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් එම බලපත්‍රලත් ස්ථාන සහ පුද්ගලයින් සඳහා උපරිම නීතිය ක්‍රියාත්මක කරන බවද සඳහන් කළා.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 1:52
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 12:19
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26