hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:01



සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කලේ, සෑම වර්ෂයකම ඔක්තෝබර් 03 වැනිදාට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන මෙවරද එදින (03) වසා තැබෙන බවයි.

එමෙන්ම යම් හෙයකින් සුරාබදු නීති උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් එම බලපත්‍රලත් ස්ථාන සහ පුද්ගලයින් සඳහා උපරිම නීතිය ක්‍රියාත්මක කරන බවද සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: