2023 ඔක්‍තෝබර් 04, ප.ව. 3:28
ලංකාව තුළ ඇති විද්‍යුත් පාපැදි සහ විද්‍යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවධානය ඒ සඳහා යොමුව ඇති බවයි.
අමාත්‍යවරයා ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසුවා.
එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලියාපදිංචියට අමතරව රක්ෂණයක් ලබා ගැනීම ද අනිවාර්ය වන බවයි.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 1:52
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 12:19
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26