2023 ඔක්‍තෝබර් 04, ප.ව. 3:28
ලංකාව තුළ ඇති විද්‍යුත් පාපැදි සහ විද්‍යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවධානය ඒ සඳහා යොමුව ඇති බවයි.
අමාත්‍යවරයා ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසුවා.
එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලියාපදිංචියට අමතරව රක්ෂණයක් ලබා ගැනීම ද අනිවාර්ය වන බවයි.
2025 මැයි 16, ප.ව. 4:05
2025 මැයි 16, ප.ව. 3:50
2025 මැයි 15, ප.ව. 2:03
2025 මැයි 15, ප.ව. 1:47
2025 මැයි 14, ප.ව. 3:09
18-05-25
18-05-25
18-05-25
18-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
14-05-25
14-05-25