2023 ඔක්‍තෝබර් 07, ප.ව. 9:15
 
            
තමා කොළඹ සිට පොළොන්නරුවට ආව බස් රථය අධික වේගෙන් ආ බවට පවසා රුසියානු ජාතික කාන්තාවක් පොලොන්නරුව සංචාරක පොලිසියට ගොස් පවසා තිබෙනවා.
එහිදි ඇය පවසා තිබෙන්නේ බස් රථය අධික වේගයකින් යමන් කර තිබෙන අතර යන වේගය තමන්ගේ ජංගම දුරකථනයෙන් බැලුවත් එහිදී වේගය 95ත් සියත් අතර වු බවත් එය තමන්ගේ ජංගම දුරකථනයේ සදහන් කරගත් බවත්ය.
එහිදී ඇය පවසා ඇත්තේ ඉතාම බියක් තමන්ට ඇතිවු බවත් බස් රථය ධාවනය වු ආකාරය ඇය පෝන් එකෙන් පෙන්වන ආකාරය ඇය සමග මෙම තෙරතුර කිමට ගිය මග පෙන්වන්නෙක් සිය ජංගම දුරකථනයෙන් පටිගත කරගෙන තිබුනා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25