2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 1:13
මෙරට අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උග්‍ර මන්ද පෝෂණ තත්ත්වය වැඩි වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා සඳහන් කළා.
මේ අතර යුනිසෙෆ් සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ළමුන් 50,000කට අධික සංඛ්‍යාවක් ළමා මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.
ඒ හේතුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වයස අවුරුදු 5ට අඩු ළමුන් සඳහා කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවයි.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26