2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 1:13
මෙරට අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උග්‍ර මන්ද පෝෂණ තත්ත්වය වැඩි වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා සඳහන් කළා.
මේ අතර යුනිසෙෆ් සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ළමුන් 50,000කට අධික සංඛ්‍යාවක් ළමා මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.
ඒ හේතුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වයස අවුරුදු 5ට අඩු ළමුන් සඳහා කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවයි.
2026 ඔක්‍තෝබර් 23, ප.ව. 1:47
2026 ඔක්‍තෝබර් 23, ප.ව. 1:43
2026 ඔක්‍තෝබර් 23, ප.ව. 1:14
2026 ඔක්‍තෝබර් 23, පෙ.ව. 11:21
2026 ඔක්‍තෝබර් 23, පෙ.ව. 11:16
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26