2023 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:24
අධ්‍යාපන සේවයේ පත්වීම් 5,828 ක් ලබන මාසයේ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව විදුහල්පතිවරුන් 4,718 ක්, ගුරු අධ්‍යාපනඥයන් 705 ක් සහ අධ්‍යාපන පරිපාලන සේවයට 405 දෙනෙක් බඳවාගන්නා බවයි, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.
සමස්ත අධ්‍යාපන පද්ධතියේ මානව සම්පත් හිඟය ලබන ජනවාරි වන විට අදියර වශයෙන් අවසන් කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ඔහු තවදුරටත් පැවසුවේ, පාසල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය මානව සහ භෞතික සම්පත් ඉදිරි අයවැය මඟින් සංවර්ධනය කරන බවයි.
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 8:14
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:19
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:11
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26