2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 11:37
 
            
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මෙවර අයවැයෙන් වැඩිවන බවට අපේක්ෂා කරන බව මහනුවර දිස්ත්‍රික් පා.ම හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.
ඊයේ (14) ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය නැගෙනහිර ආසනයේ ශාඛා සමිති ප්‍රතිසංවිධාන කටයුතු වලට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
එමෙන්ම මෙරටට ලබා දි ඇති ණය සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරිමට රටවල් කිහිපයක් දැනටමත් එකගතාවය පල කර ඇති නිසා ලබන මස වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත විමට හැකි බව ඔහු පැවසුවා.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල මෙරටට ලැබිමෙන් පසු නතර කළ සංවර්ධන කටයුතු සියල්ල යලි ආරම්භ කිරිම සිදුකරනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25