2023 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:27
නවයොවුන් වියේ සිටින තුනෙන් එකකට වැඩි පිරිසකට මානසික ගැටළු ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
මාතෘ හා ළමා පවුල් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ, මෙරට සියදිවි නසාගන්නා පිරිසෙන් වැඩි ප්‍රතිශතයක් නව යොවුන්වියේ දරුවන් බවයි.
ඇය මේ බව කියා සිටියේ, මුල් ළමාවිය සංවර්ධන වැඩිදියුණු කිරීම සඳහා වූ වැඩසටහනකට එක් වෙමින්.
මෙලෙස නවයොවුන්වියේ පසුවන දරුවන් අතරින් 40% ක පිරිසක් මානසික ගැටළුවලින් පීඩා විදින බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වයට හේතුවන විශාදය, නුරුස්නා ගතිය, කේන්ති යාම සිදුවන අතර එහි අවසාන ප්‍රතිඵලය ලෙස සියදිවි නසාගැනීමට පෙළඹෙන බව සඳහන්.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26