hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:05



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

මාධවී සිය පියාගේ වියෝව සම්බන්ධයෙන් දැඩි කම්පනයකට පත් වෙලා තියෙනවා.

ඇය සිය පියාගේ මතකයන් නැවත නැවතත් මුහුණුපොතට එකතු කරන්නේ දැඩි කණගාටුවකින් බව නොරහසක්.

කොල්ලන්ට, කෙල්ලන්ට ජැක්සන් දුන් අන්තිම අවවාදය පිළිබඳව වීඩියෝවක් මාධවී මුහුණුපොතට එකතු කරලා තියෙන්නේ මෙහෙමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: