hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 16, ප.ව. 6:33



සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් නොයෙක් වීඩියෝ හුවමාරු වෙනවා.

ඒ අතර අද දිනයේ කාන්තාවන් දෙදෙනෙක් තවත් කාන්තාවට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් හුවමාරු වෙනවා.

එහි ඔවුන් සඳහන් කරන්නේ පොල් හොරකමක් සම්බන්ධවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් මේ වෙනකොට කිව යුතු පාර්ශව වෙතින් ඉරිපත් කර නැහැ.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: