hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 21, ප.ව. 6:21



දෛනිකව ඉන්ධන මිල ගණන් තීරණය කෙරෙන මිල සූත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.

2024 වසරේ පෙබරවාරි මාසයේ සිට එම ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පැවසුවා.

එම ක්‍රමවේදයට අනුව ඉන්ධන මිල ගණන් දෛනිකව වෙනස්වීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: