2023 ඔක්‍තෝබර් 23, ප.ව. 2:22
රාජ්‍ය සේවක වැටුප කිසිදු අවස්ථාවක ඉහළ දමා නොමැති බව රාජ්‍ය පළාත් රාජ්‍ය වෘත්තීය සමිති සම්මේලනය සඳහන් කළා.
ඒ මාස 14 ක කාලයක් තුළ විදුලි බිල සියයට 400 කින් ඉහළ ගොස් ඇති බවත් ඊට සාපේක්ෂවයි.
එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න සඳහන් කළේ ජල, විදුලි සහ ඉන්ධන ඇතුලු අනෙකුත් බඩු භාණ්ඩවල මිල ඉහළ යෑම් හමුවේ රාජ්‍ය සේවකයින් ලක්ෂ 8ක ප්‍රමාණයක් ජීවත්වීමේ අර්බුදයක සිටින බවයි.
ඒ බව ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා කියා සිටියා.
මේ අතර අද, ක්ෂේත්‍ර රාජකාරි කටයුතු සඳහා ලබා දෙන සැතපුම් කුලිය, ප්‍රවාහන වියදම්, ජීවන වියදම් දීමනාව, ඉන්ධන මිල සහ යතුරුපැදි නඩත්තු වියදම ඉහළ යාමට සාපේක්ෂව දීමනා ඉහළ නොදැමීමට එරෙහිව මහජන පරීක්ෂක සෞඛ්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
2026 අගෝස්තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්තු 26, පෙ.ව. 12:12
2026 අගෝස්තු 26, පෙ.ව. 12:11
2026 අගෝස්තු 26, පෙ.ව. 12:07
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26