2023 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:03
ධනුද්දරගේ ආදරණීය බිරිඳ නැවත වරක් ගැබ් අරන් කියලා අපි මීට කලින් කිව්වනේ.
ඉතින් මේ කියන්න යන්නේ ඒ ගැන ලැබෙන අලුත්ම ආරංචිය ගැන.
ආරන්‍යායට සෙල්ලම් කරන්නත් එක්ක මේ එක්කගෙන එන්න යන්නේ මල්ලි බබෙක්ද නැත්නම් නංගි බබෙක්ද කියලා බලන්න ඔන්න අද එයාලා ගිහින්.
ඉතින් මේ ගැන ආරංචිය ඉක්මනින් ලැබුන ගමන් ඔබටත් දන්වන්නම්.
ආරන්‍යයත් ඇත්තේ ඒ ගැන දැන ගන්න පුදුම නොඉවසිල්ලකින්.
අකිල ඒ ගැන කියලා අද සිය ෆේස්බුක් ගිණුමේ සටහනකුත් තබා තිබුනා.


2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26