2023 නොවැම්‍බර් 10, ප.ව. 4:31
ඉන්දියාවේ සිට කටුනායකට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කටුනායක ගුවන් තොටුපොළේ සිට රැගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බස් රථයක් සූදානම් කර තිබුණා.
කෙසේ වෙතත් බොහෝ ක්‍රීඩකයින් එම බස් රියෙන් ගමන් කිරීම වෙනුවනට තම පෞද්ගලික මෝටර් රථ වලින් සිය නිවෙස් බලා පිටත්ව ගියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26