hit counter

2025 ජූලි මස 15 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 10, ප.ව. 4:31



ඉන්දියාවේ සිට කටුනායකට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කටුනායක ගුවන් තොටුපොළේ සිට රැගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බස් රථයක් සූදානම් කර තිබුණා.

කෙසේ වෙතත් බොහෝ ක්‍රීඩකයින් එම බස් රියෙන් ගමන් කිරීම වෙනුවනට තම පෞද්ගලික  මෝටර් රථ වලින් සිය නිවෙස් බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: