hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 13, පෙ.ව. 12:06



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.

මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.

ඔවුන් ළඟදී විවාහ වෙන්නත් සූදානම් කියලා තමයි ආරංචිය.

ඉතින් මාධවී සිය පෙම්වතා එක්ක මල්ලිගේ වැඩකට ගිහින් තිබුණා.

මිට වසර 08කට පෙර රංගනයෙන් දායක වූ චිත්‍රපටයේ මුහුරත් උළෙලට එක්වෙලා තිබුණා.

තම මල්ලී ගැන හරි ආඩම්බරයෙන් මාධවී සිය මුහුණුපොතේ සටහනක් එකතු කර තිබුනේ මෙලෙසයි.

“ඉතිහාසය වනාහී ජයග්‍රාහකයාගේ වාර්තාවයි. පරාජිතයාට වාර්තාවක් නෑ” කියලා අප්පච්චි කිව්වා. “ශ්‍රී වික්‍රම” චිත්‍රපටය යනු ජයග්‍රාහී අධිරාජ්‍යවාදී ඉතිහාසය විසින් හංවඩු ගැසූ එකී පරාජිතයා වෙනුවෙන් ලියැවුණු වාර්තාවයි. අද අපි බැලුවට අප්පච්චිගෙන් පස්සෙ ආයෙත් ලොකු මල්ලි Akhila Dhanuddhara මේ චරිතය නිරූපණය කළේ මීට අවුරුදු අටකට කළිං. අප්පච්චි හිටියානම් මේ දවස කොහොමවත් මගහරින්නෙ නෑ. ඔන්න අපිත් ඔයා වෙනුවෙන් ආවා. අද තව්තිසාවෙ ඉඳං හරි ආඩම්බර වෙනවා ඇති ! අප්පච්චිට දෙන්න පුළුවන් උපරිම ගෞරවය ඔහුගේ දරුවන්ගේ නිර්මාණ හා ජීවිත සාර්ථකතවයි! හද පිරි සුබපැතුම් !





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: