hit counter

2024 මැයි මස 14 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 13, ප.ව. 12:49



රාජ්‍ය සේවකයින් සඳහා ලබා දෙන ජීවන දීමනාව රුපියල් 10,000කින් වැඩි කිරීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්. ඒ අනුව ඔවුන්ට ලැබෙන දීමනාව රුපියල් 17,800 දක්වා ඉහළ යනු ඇති.

මෙම වැටුප් වර්ධනය අප්‍රේල් මාසයේ සිට ක්‍රියත්මක අතර ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වූ හිඟ ජීවන වියදම ලබන වසරේ ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් එකතු කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: