hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2023 නොවැම්‍බර් 18, පෙ.ව. 12:04



ශනුද්‍රි කියන්නේ හැමෝගෙම අවදානේ දිනාගත්ත නිළියක් නේ.

ඉතින් ඩයස්ගේ නන්ගි සින්දුවත් ගොඩක් ප්‍රසිද්ද වුණේ ශනුද්‍රි නිසා කියලා තමයි කියන්නේ.

ඉතින් ඩයස්ගේ නන්ගි වුණු ශනුද්‍රි මේ දවස්වල හැමෝගෙම අවදානේ දිනාගෙන තියන දෙයක් තියනවා.

ඒ තමයි ශනුද්‍රි රූප රචනය සදහා රංගන දායකත්වය ලබා දෙන අලුත්ම ගීතය.

මේකේ ශනුදිගේ වෙනස්ම විදියේ නර්තනය ගැන හැමෝම කතා වෙනවා.

ශනුද්‍රි කියන්නේ රූප රචන තෝරගෙන යන කෙනෙක් වගේම හොද දායකත්වයක් ලබා දෙන කෙනෙක්.

ඉතින් බලන්නකෝ එයාගේ ඒ නැටුමේ ලස්සන මේ කඩියෝ ඩියෝ ඩියෝ..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: