hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:04



බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් චණ්ඩ සුළි කුණාටුව මේ වන විට යාපනයට උතුරු දිශාවෙන් කිලෝමීටර 520ක දුරින් ස්ථාන ගත වී තිබෙනවා.

එය ඊයේ (05) ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයට කඩා වැදුණා.

කෙසේ වෙතත් මෙහි බලපෑම නිසා පැවති වැසි තත්ත්වය ලබන 7 වනදායින් පසු අඩුවනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: