2024 ජනවාරි 07, පෙ.ව. 12:00
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, අද (07) සිට දිවයිනේ පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම සෙසු ප්‍රදේශවලට පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ඉක්මවු තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2026 මැයි 05, පෙ.ව. 12:27
2026 මැයි 05, පෙ.ව. 12:21
2026 මැයි 05, පෙ.ව. 12:18
2026 මැයි 05, පෙ.ව. 12:18
2026 මැයි 05, පෙ.ව. 12:16
05-05-26
05-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26