2024 ජනවාරි 17, පෙ.ව. 12:00
දිවයිනේ අද ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
2025 සැප්තැම්බර් 19, ප.ව. 6:45
2025 සැප්තැම්බර් 19, ප.ව. 2:22
2025 සැප්තැම්බර් 19, ප.ව. 2:11
2025 සැප්තැම්බර් 19, පෙ.ව. 10:56
2025 සැප්තැම්බර් 19, පෙ.ව. 10:15
19-09-25
19-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
13-09-25
13-09-25
12-09-25
12-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25