2024 පෙබරවාරි 10, පෙ.ව. 12:04
පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වී තිබෙනවා.
ඒ අයෝධ්‍යාවේ ඉදිකළ රාම් කෝවිල වැදපුදා ගැනීම සඳහායි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් ඊයේ සවස රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කර තිබෙනවා.
නාමල් රාජපක්ෂ මහතා සමඟ ඔහුගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ ද එහි ගොස් තිබෙනවා.
එහි වීඩියෝවක් මේ වන විට ඒෂියන් මිරර් අපි වෙත ලැබී තිබෙනවා.
එම වීඩියෝව පහතින්,
2026 මාර්තු 03, පෙ.ව. 12:08
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26