2024 පෙබරවාරි 10, පෙ.ව. 12:04
පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වී තිබෙනවා.
ඒ අයෝධ්‍යාවේ ඉදිකළ රාම් කෝවිල වැදපුදා ගැනීම සඳහායි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් ඊයේ සවස රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කර තිබෙනවා.
නාමල් රාජපක්ෂ මහතා සමඟ ඔහුගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ ද එහි ගොස් තිබෙනවා.
එහි වීඩියෝවක් මේ වන විට ඒෂියන් මිරර් අපි වෙත ලැබී තිබෙනවා.
එම වීඩියෝව පහතින්,
2025 ජූලි 06, පෙ.ව. 12:12
2025 ජූලි 06, පෙ.ව. 12:05
2025 ජූලි 05, පෙ.ව. 12:08
2025 ජූලි 05, පෙ.ව. 12:08
2025 ජූලි 04, පෙ.ව. 12:06
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25