hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2024 පෙබරවාරි 11, පෙ.ව. 12:00



දිවයිනේ ප්‍රධාන වශහයන් වැසි රහිත කාලගුණ තත්තත්තවයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යම කඳුකරහේ නැහෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, නැහෙනහිර, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් විටින් විට මන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද එහි සඳහන්.

මධ්‍යම, සබරෙමුව, බස්නාහිර සහ ඌව පළාත්තවලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලහේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බවද එහි දැක්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: