2024 පෙබරවාරි 14, පෙ.ව. 12:02
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද එහි දැක්වෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.
2025 මාර්තු 14, ප.ව. 4:53
2025 මාර්තු 14, ප.ව. 4:05
2025 මාර්තු 14, ප.ව. 3:34
2025 මාර්තු 14, පෙ.ව. 11:07
2025 මාර්තු 14, පෙ.ව. 10:52
14-03-25
14-03-25
13-03-25
13-03-25
12-03-25
12-03-25
11-03-25
11-03-25
10-03-25
10-03-25
09-03-25
09-03-25
08-03-25
08-03-25
07-03-25
07-03-25
06-03-25
06-03-25
05-03-25
05-03-25
04-03-25
04-03-25
03-03-25
03-03-25