hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2024 පෙබරවාරි 15, ප.ව. 12:25



ශලනි තාරකා කියන්නේ අපේ රටේ හැමෝම ආදරය කරන නිළියක් නේ.

ඉතින් ශලනිට මේ පාර වැලන්ටයින් සමරන්න වෙලා තියන්නේ තනියම නම් නෙමෙයි.

ඉතින් ශලනි තාරකා එයාගේ සැමියා නිහිත එක්ක සමරන පළමු වැලන්ටයිම් සැමරුම සමරලා තියනවා.

පහුගිය කාලේ පුරාම ශලනි නිහිත දෙන්නා එතරම් එකට ඉන්නවා අපි දැක්කේ නෑ.

ඒ නිසාම ටික් ටොක් හරහා ඔවුන් වෙන් වෙන්න යන බවටත් තොරතුරු සංසරණය වුණා.

ඔන්න ඉතින් කොහොම වුණත් ශලනි කැනඩාවේ ගිහින් සැමියා එක්ක ආදරවන්තයන්ගේ දිනය සමරලා ඉතින් ඇය ඒකේ සදහන් කරලා තියන්නේ ඒ දෙන්නා සැමියා බිරිද විදියට සමරන පළවෙනි වැලන්ටයින් සැමරුම කියලා.

ඉතින් මේකට ආපු ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන නම් කියලා වැඩක් නැහැ. විශාල ප්‍රතිචාර ගණනාවක් තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: