hit counter

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 23, පෙ.ව. 12:03



ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.

ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.

ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.

හැමෝම ආදරය කරන ශලනිත් පහුගිය කාලේ ලංකාවේ හිටියේ කලා කටයුතු කිහිපයකට සම්බන්ද වී තිබුණු නිසා.

කොහොම වුණත් දැන් ඒ දෙන්න කැනඩාවේ ගොඩක් සතුටින් ජීවත් වෙනවා.

ඒ වගේම ඒ දෙන්නගේ ජීවිතේ ගොඩක් විශේෂ තැන් සිය ෆේස් බුක් ගිණුමට එකතු කරන්නත් ශලනි අමතක කරන්නේ නැහැ.

මේ ඒ විදියට එකතු කරපු අලුත්ම ඡායාරූප කීහිපයක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: