hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 23, ප.ව. 3:25



ශ්‍රී ලංකාව කියන්නේ විදේශිකයින්ට සංචාරය සඳහා සුදුසු රටක් කියලා ගොඩක් දෙනෙක් කියනවා.

ඒකට හේතුව ලාංකිකයන්ගේ නිහතමානීත්වය.

හැබැයි සමහරක් පුද්ගලයින් කරන නොහොබිනා වැඩ කටයුතු නිසා ලංකාව විදේශිකයින්ට එපා වෙනවා.

සමහර ලාංකිකයින් විදේශිකයින්ගේ මුදල් ගසා කනවා.

අපි එහෙම කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන එක්තරා වීඩියෝවක් නිසා.

ඒ වීඩියෝවේ දැක්වෙන්නේ ආරිය හොටෙල් නමැති ආයතනයකින් විදේශිකයින්ගේ මුදල් ගසා කෑමක් ගැනයි.

5000 ක බිලක් සඳහා රුපියල් 25,000ක බිලක් ලබා දීමයි මෙම කතාවට මූලික වී තියෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: