2024 මාර්තු 14, පෙ.ව. 12:10
මේ දිනවල දැනෙන අධික උණුසුම ඉදිරි සති කිහිපයේදීත් පැවතිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
දිවයිනට බලපා ඇති වියළි කාළගුණයත් සමග දිවා කාලයේ දී අධික උෂ්ණත්වයක් පවති.
මෙම තත්ත්වය තුළ දෛනික විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇත.
ඒ හේතුවෙන් විදුලිය අරපිරිමැස්සෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම, ඉදිරි සති කීපයේත් උණුසුම් කාලගුණයක් පවතින බැවින් උණුසුම දරා ගැනීමට හැකි ආලෝක පරාවර්තනය කරන සුදු ඇඳුම් වැඩි වශයෙන් භාවිත කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:16
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:36
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26