hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 19, පෙ.ව. 12:05



පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් කුඩා දරුවන් පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දමිත චන්ද්‍රදාස මහතා පවසනවා.

ඒ අනුව දරුවන්ට ඇති විය හැකි විජලන තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ඔහු දෙමාපියන්ට දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් දිවයින පුරා පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය මැයි මාසය දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: