hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2024 මාර්තු 20, පෙ.ව. 12:00



මේ දිනවල පවතින අදික උණුසුම හැමෝටම ගැටලුවක් වෙලා තියනවා.

උණුසුම හේතුවෙන් බොහෝ දෙනෙකු විවිද රෝගවලට ගොදුරු වෙලා තියෙනවා.

හැමෝම බලා සිටිය දවසක් තමයි කවද්ද මේ උණුසුම අඩුවෙන්මෙ කියන එක.

දිවයිනේ දකුණු අර්ධයට බලපා ඇති වියළි කාලණයේ තාවකාලික වෙනසක් හෙට දිනයෙන් පසු අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ

ඒ අනුව යම් තාක් දුරට උණුසුම අඩුවීමේ තත්වයක් ඇති බවයි පුරෝකථනය කෙරෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: