2024 මාර්තු 21, ප.ව. 1:31
අධික උණුසුම් කාලගුණ තත්ත්වය යටතේ රැකියාවල නිරතවන ගැබිණි කාන්තාවන් මළදරුවන් බිහිකිරීමේ හා ගබ්සාවන්ට මුහුණදීමේ වැඩි අවදානමක් ඇති බව ඉන්දියාවේ සිදුකළ නවතම පර්යේෂණයකදී අනාවරණ වී තිබෙනවා.
චෙන්නායිහි උසස් අධ්‍යාපන ආයතනයක්, 2017 වසරේ සිට මේ දක්වා කාලය තුළ, දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ උණුසුම් පාරිසරික තත්ත්වයන් යටතේ රැකියා කරන ගැබිණි කාන්තාවන් 800ක් යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබුණි.
එම කාන්තාවන් කෘෂිකාර්මික, ගඩොල් නිෂ්පාදන සහ ලුණු නිෂ්පාදන ක්ෂේත්‍රවල රැකියාවල නිරත වූවන්ය.
මෙම කාන්තාවන් අතරින් සියයට 5ක් ගබ්සාවන්ට මුහුණ දී ඇති අතර, මළදරු උපත් සහ නොමේරූ දරු උපත් සියයට 6.1ක් ලෙසද වාර්තාවී තිබෙනවා.
2025 අගෝස්තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්තු 02, පෙ.ව. 12:08
01-08-25
01-08-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
28-07-25
28-07-25
26-07-25
26-07-25
22-07-25
22-07-25
20-07-25
20-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25